අමරසිංහ සභාපති ධුරයෙන් ඉවතට

සිරිපාල අමරසිංහව මධ්‍යම පරිසර අධිකාරීයේ සභාපති ධුරයෙන් ඉවත් කර ඇත .

එම අධිකාරියේ නව සභාපති ‌ධුරයට සුපුන් පතිරගේ පත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව ද වාර්තාවේ .

සිරිපාල අමරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ අනුගාමියෙකි .

ඹහු සභාපතිව සිටියදී වන රක්ෂණ මායිමක හෝටලයක් ඉදි කළා යැයි චෝදනා එල්ල වි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *