අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගෝඨා ගෝ ගම උද්ඝෝෂණයක්.

 ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වුයේ යැයි සහ දේපල වලට හානි කළේ යැයි චෝදනා කර, අත් අඩංගුවට ගැනීමට එරෙහිව අද(15) ගෝඨා ගෝ ගම විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වේ .

මේ වන විට භික්ෂුවක් , පියතුමෙක් ඇතුළු 230 ක් අත් අඩංගුවට ගෙන ඇත .