ආණ්ඩුවත් කඩහිමියනුත් ජනතාවට ගෑස් පෙන්වති

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දමා තිබේ .

ලිට්රෝ සමාගම ගෑස් මිල ගණන් ඉහළ දමා ඇත්තේ, පහත පරිදිය .

12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 343 කින් ඒ අනුව නව මිල රුපියල් 3,470 වන අතර 
5 kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 137 කින් ඒ අනුව නව මිල රුපියල් 1,393 වන අතර
2.3 kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 63 කින් ඒ අනුව නව මිල රුපියල්  650 ක් වෙයි .

අද මධ්‍යඹ රාත්‍රීයේ සිට ගෑස් මිල වැඩි කරන වන බව දන්නා වෙළද සැල් හිමියන් , ගෑස් සගවාගෙන ජනතාවට ගෑස් නැතැයි පවසා අධික ලාභයක් උපයා ගනිති. ආණ්ඩුව ජනතාව මත බර පටවනවාට අමතරව කඩ හිමියන්ට ද මහජනයාව ඇවැසි පරිදි සුරා කෑමට මාවත සකසා දි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *