ඊශ්‍රායලය තවත් පාසලකට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි. ඊශ්‍රායලයේ සිටින තුර්කි තානාපති කැදවයි

ඊශ්‍රායලය හමුුුදා පාසල් , රොහල් , නවාතැන් සථාන සහ ගිලන් රථ ඉලක්කර බෝම්බ ප්‍රහාර එල්ල කරන බව අල් ජාසීරා මාධ්‍ය වාරිතා කරයි .

ජාබාලියා සරණාගත කදවුරේ පාසලක වැඩ වර්ජනයේ යෙදුණු 15 නෙනෙකු පමණ බෝම්බ ප්‍රහාර වලින් මිය ලොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

මානුෂික අර්බුදය සහ ගාසා තීරයේ ප්‍රහාර හේතවෙන් සාකචිජා සදහා ඊශ්‍රාලයේ සිටින තුර්කි තානාපති ආපසු කැදවු බව තුර්කි ආණ්ඩුව පවසයි .

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 9488 ක් මිය ගොස් ඇති බවත් හමාස් ප්‍රහාරයෙන් 1400 ක් පිරිසක් මිය ‌ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *