උද්ඝෝෂණය නිසා ඇමරිකන් තානාධිපති කාර්යාලය කලින් වැසේ

ඊශ්‍රායලය විසින් පලස්තීන මහජනයා සමුල ඝාතනය සදහා ගෙන යන මුර්ග යුද්ධය වහා නතර කරන්නැයි එක්සත් ජනපදයට බල කර ශ්‍රී ලංකාවේ කොළඹ කොලිලුපිටියේ එම තානාධිපති කාර්යාලයට ඉදිරිපිට අඅද (03) සවස පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය නොපැවිත්විණ .

මෙම උද්ඝෝෂණය මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබුණි .

ඇමරිකන් තානාධිපති කාර්යාලයේ සෙවය කරක සේවකයින්ට සිකුරාදා වරුවෙන් නිවාඩු දෙන නමුත් උද්ඝෝෂණය නිසා ඊටත් කලින් නිවාඩු දී ඇති බවක් වාර්තා විය .

ඇමරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂාව සදහා පොලිසීය ,කැරැළි මරදන පොලිසීය සහ හමුදාව ද කැදවා තිබිණ.

පොලිස් සහ හමුදා බුද්ධි අංශ සමාජකයින් සැලකිය යුුතු පිරිසක් තානාපති තාර්යාලය අවට රැ සිටිනු දක්නට ලැබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *