කන්දකාඩු ගැටුමක්, පිරිසක් පලා යති

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කදවුරේ රැදවියන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රි 10 ට පමණ ගැටුමක් හට ගෙන ඇති අතර ඒ අතර වරේ රැදවියන්Kandakadu conflict, a group fleesඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි .

මෙම ගැටුමෙන් පුනුුුුුුුුුරුත්ථාපන කදවුරේ වාහන වලට මෙන්ම දේපලවලට ද බරපතළ හානි සිදු වි ඇතැයි වාර්තාවේ .

ගැටුම බෙිරන්නට එම ස්ථානයට ගිය හමුදාවට සහ පොලිසියට ද ගල් ගැසු බව මේ පිළිබදව විමසු , අවස්ථාවේ වැලිකන්ද පොලිසියේ නිලධාරියෙක් ලංකා ඉස්කයි වෙබි අඩවිය සමග පැවැසීය .

හමුුුදා පරිපාලනය යටතේ එම කදවුර පවත්වාගෙන යන අතර මිට පෙර හමුදාව සහ රැදවියන් හට ගත් ගැටුමකදි එක් රැදවියෙක් මිය ගොස් තවත් පිරීසකට වෙඩි වැදි තුවාල විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *