කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කර ජනතාව පාරට බසිති
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/17048081937641-1024x768.jpg)
රෝගීන්ට දෙන ඖෂධ ටික පවා විකුණන් කන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඹෟෂධ හොරුන් වහා අත්අඩංගුවට ගන්නැයි බල කර අද (09) දහවල් කොළඹ ටවුන්හොල් සෞඛ්‍ය අමාතයංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .
මෙම පිරිසක් සහ ප්‍රගතිශීලී ජනතාව සහ භාගිත්වයෙන් සිදු කරන ලද විරෝධතාවයකි . එම උද්ඝෝෂණ සැලකිය යුතු පිරිසක් සහභාගී වි සිටියහ .
දේශබන්දු වදකයා මාෆියා රකින පිං පියා , කෙහෙළියට නීති සහාය රනිල්ගෙන්ද? ,ප්‍රති ජීවක ඹෟෂධ වංචාව ලක්ස 9400 යි ,ජඩ කෙහෙළිය අල්ලනු ! සහ කෙහෙලියගේ බෙහෙත් වලට CID වෙලාද? යන සටන් පාඨ සහිත පුවරු ඹසවාගත් විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනහ .
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/1704808193858-770x1024.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/1704808506018-1024x768.jpg)