කොහේ තියෙන නිදහසක්ද?

ආණ්ඩුව විසින් සැමරු ජාතික නිදහස් උත්සවයට විරෝධය පා “කොහේ තියෙන නිදහසක්ද? යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට අභියෝග කරමින් විරෝධතා සත්‍යග්‍රහනයක් ඊයේ (04) ලි්ප්ටන් වටරවුමේ පැවැත්විණ.

ගාලුමුවදොර අරගලකරුවන් විසින් එම සත්‍යග්‍රහනය සංවිධානය කර තිබුණු අතර සැලකිය යුතු පිරිසක් ඊට සහභාගි විසිටියහ.

ඊයේ (04) උදේ 10 ට පමණ ආරම්භ වු සත්‍යග්‍රහනය සවස 03 දක්වා පැවතිණ . විශේෂයෙන් මෙම අවස්ථාවට සහභාගි වී සිටි පිරිස අතර බහුතරය තරුණ ,තරුණියන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *