ජනතාවට වෙඩි තබන්නැයි ආරක්ෂක ආමාත්‍යංශය නියෝග කරයි .

කලහාකාරී ලෙස හැසිරෙමින් , රජයේ දේපල වලට සහ පුද්ගලයන්ට හානි කරන පිරස් වලට වෙඩි තබන්නැයි අද (10) සවස ආරක්ෂක ආමාත්‍යංශය මගින් පොලිසියට සහ හමුදාවට නියෝග කර ඇත .

මෙම නියෝගය මාධ්‍ය වලට දැනුම් දී ඇත්තේ එස් එම් මාර්ගයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *