ජනමතයට හිස නමනු ! ආණ්ඩුව ගෙදර යවන නියෝජිත සමුළුව.

ජනමතයට හිස නමනු ! ආණ්ඩුව ගෙදර යනු ! ජන අරගලය දිනවන මැයෙන් නියෝජිත සමුළුවක් අද (05) පෙරවරුවේ පැවැත්විණ. මෙම සමුළුව සංවිධානය කරනු ලැබුවේ ව ෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකතුව විසිනි . හෙට (06) පැවැත්වෙන හර්තාලය සාර්ථක කර ගැනීම හා ඉදිරි ක්රියා මාර්ග ගැන මෙහි දී සාකව්ජා කෙරිණ. ලංකා බැංකු සේවක සංගමය ,ලංකා ගුරු සංගමය, වානිජ හා කාර්මික සේවක සංගමය ඈතුළු ව ෘත්තීය සහ බහු ජන සංවිධාන රැසක් මෙම නියෝජිත සමුළුව සඳහා සහභාගි විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *