තොරතුරු කොමිසම තවත් ධනපති ප්‍රෝඩාවක් !

අවසන් සුද්ධයෙදී හමුදාවට බාර වු එල් .ටී.ටීඊ. සමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලලබා නොදෘමට ආදාාළවඉදිරිපත් වු අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අභායාචනාධිකරනය ඊයේ (07) ශ්‍රී ලංකා යුද හමුදාවට නොතිසී නිකුත් කළේය .

තොරතුරු කොමිසම හරහා එම තොරතුරු ඉල්ලා ඇත්තේ මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් විසිනි .

මාධ්‍යවේදී කුමාර් ඉල්ලු තොරතුරු යුද හමුදාව ලබා නොදීම සහ තොරතුරු කෙමිසම එම ලබා නොදීම අන්මත කිරීමට එරෙහිව ඔහු මෙම පෙත්සම අභියාචනයට ඉදිරිපත් කර ඇත.

අභියාචනාධිකරණය හමුවේ අද නඩුව කැද වු අවස්ථාවේ කුමාර් වෙනුවෙන් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පෙනි සිටි අතර පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු ඪිතඑම් .සමරකොන් මෙලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය .

කුමාර් 2019 වර්ෂයේ අප්‍රේල් මාසයෙදී යුද හමුදාවට තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් අවසන් යුද්ධයෙදී හමුදාවට බාර වු එල්ටීටිඊ සමාජිකයින් සහ ඔවුන් බාර ගත් හමුදා නිළධාරීන් ගැන තොරතුරු ඉල්ලා තිබුණි එම තොරතුරු හමුදාව දීම ප්‍රතික්ෂේප කිරීම මත ඔහු 2019 වසරේදී තොරතුරු කොමිසමට අභියාචනා කළ කොසමිසම අභියාචනා කළ කොමිසම එය විභාගයට නොගැනීම මත මාධ්‍යවේදියා කොම්සමෙන් කළ විමසීම්වල ප්‍රතිඵලයක් ලෙස 2022 දී අභියාචනා විභාගය ආරම්භ විය .

2023 තීන්දුව ලබා දුන් තොරතුරු හමුදාවට සතුව නැකැයි තොරතුරු කොමිසම ද පිළිගනිමින් තීන්දුවක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *