පලස්තීන ජන සංහාරය නතර ලෙසට , අතුරු-දකුණු සහෝදරත්වය ඊශ්‍රායල සහ ඇමරිකන් පාලකයින්ගෙන් ඉල්ලයි

ඊශ්‍රායල – ඇමරිකානු යුදවාදී පාලකයිනි, පලස්තීන ජන සංහාරය වහා නතර කරන්නැනැයි බල කර අද (15) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය උතුරු -දකුණු සහෝදරත්වය මගික් සිදු කරන ලදි .

නිදහස් පලස්තීයක්, යුද අපරාධ වලට යුක්තීය පසිදලනු සහ පලස්තීනල් ජිවිතයේ ප්‍රශ්න විසදනු යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ නිහඩ උද්ඝෝෂණයක නිරත වුහ .

එම විරෝධතා උද්ඝෝෂණයට එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *