මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු

මහජනයා හිගමනට ඇද දමන වැට් බද්ද වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බලකර අලුත් පියාපත් සංවිධානය අද (08) සවස කොටුව දුම්රි්ය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .‍

මෙම විරෝධතා උද්ඝෝෂණය නිහඩ උද්ඝෝෂණයක් වු අතර සංස්තෘතික අංග කිපයක්ම ඊට එක්කර තිබුණි .

බෙහෙත් රත්තරන් වලටත් වඩා ගණන් , ලෙනෝ ලෙනෝ මේ රට අරගෛන මට අලුත් රටක් දියෝ ,තෙල් ටිකටත් වැට් ගැහුවාහම උඔලා බැදලා කරත්ත දක්කන්නද? සහ රෝද පුටුවටත් අත්වාරුවටත් වැට් ගැහුවාහම අපි බඩ ගාන්න ද? යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එඑරංග ගුණසේකර ද සහභාගි වී සිටියේය.

මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු
මහජනයා මත බදු බර පටවන , ධනකුවේරයන් බදු බරින් නිදහස් කරන රනිල් ආණ්ඩුව පන්නමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *