මානව හිමිකම් කොමසාරිස්වරුන්ට එරෙහිව සේවකයෝ මානව හිමිකම් සටනක

මානව හිමිකම් කොමසාරිස්වරුන්ට එරෙහිව සේවකයෝ මානව හිමිකම් සටනක

කළුපහන පියරතන හිමි ,නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරන්ට එරෙහිව එහි සේවකයන් අද(26) නැගි සිටියහ .

මෙය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසේ කොමසාරිස්වරුන්ට එරෙහිව නැගී සිටි පලමු අවස්ථාවයි .

මානව හිමිකම් පිළිබද කිසිදු දැනුමක් හෝ සුදුසුකමක් මොහුන් තිදෙනාට නොමැති බවත් දේශපාලන රූකඩ වි මානව හිමිකම් සාභාවේ අරමුණු වලට පටහැනිව කටයුතු කිරීමත් ඔවුන්ගේ නැගීටිමට හේතු වි තිබෙි .

මානව හිමිකම් සභාවේ විරෝධය ලක් වු කොමසාරිස්වරු තිදෙනා පත් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි .

මානව හිමිකම් කොමිසන් සභාවේ වර්ථමාන සභාපති රෝහිනී මාරසිංහ මහත්මිය ඉවත් මොහුන් රාජපක්ෂ රජය සමග එක්ව කුමන්ත්‍රණයක නිරතවන බවත් සේවකයෝ චෝදනා කරති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *