මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති

මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති

මිලකෝ ආයතනයේ සේවකයන් , මෙපණ කාලයක් භුක්ති දි විචල්‍්‍ ජිවන දිමනාව කිසිදු දැනුම් දිමකින් තොරව එම ආයතනයේ පාලනකාධිකාරිය කප්පාදු කිරීමට එරෙහිව මිල්කෝ ආයතනයේ සේවකයෝ ඊයේ (03) කෑමපැයේ කොල්ලුපිටියේ එම කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් නිරත වුහ .

රටේ පවතින උද්ධමනය වැඩිවිමත් සමග ජීවන වියදමි දිමනාව ද වැඩි විය යුත බවත් ,උද්ධමනය අඩුවන අවස්ථා වල දී ජීවන වියදමි දීමනාව අඩු වන බවත් ජීවන වියදම් දර්ශශකයය අනුව මෙතෙක් කල් වැටුප් සකස් කෙරුණු බවත් උද්ධමනය වැඩි වන කොට ඊට සාපේක්ෂව ජිවන වියදම ද වැඩි වන අතර ඒ අනුව වැටුප් සකස් විය යුතු බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති .

මිල්කෝ පාලනාධිකාරීය හිතුමතේ සේවකයන්ගේ ජීවන වියදම් දර්ශකයට අනුව වැටුප් සකස් ‌නොකිරීම හේතුවෙන් සේවකයනගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි පෙන්වදෙන වෘත්තීය සමිති නායකයෝ එම ගැටළුව නිරාකරණය කර දෙන්නැයි නැගෙනහිර කොළඹ කම්කරු කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.

සහකාර කම්කරු කොසාරස්වරයා මි්ල්කෝ ආයතනයට ලිපියක් යොමු කරමින් 2022 /08 සිට 2022/12 දක්වා මාස ?මාසයන් හි වේතනය වන්නා වු ඔවුන්ගේ නම් ඉදිරියෙන සදහනි කර ඇති මුදල එකතු කළ විට ලැබෙන මුළු මුදල්ප්‍රමාණය වන තුන් කෝටි තිස්තුන් ලක්ෂ හතලිස් නවදාස් තුන්සීය විසි එකයි සත පනහක්(3,33 49 321.50 ) මුදල 2023/ 10 / ‌දිනට හෝ ඊට පෙර ‌කම්කරුවන්ට ගෙවන ලෙස දන්වා ඇත.

මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති

මිල්කෝ සේවකයින් පඩි ප්‍රශ්නයට අතරව එම ආයතනයෙි වත්මන් සභාපති රේණුක පෙරේරා ඉවත් කරන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් එම ආයතනයේ ජාතික සේවක සංගමය ඉල්ලා ඇත.

මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති

මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති
මිල්කෝ පාලකයින් විචල්‍ය ජීවන දිමනාව දැණුම් දිමකින් කපා දැමීමට එරෙහිව සේවකයෝ පාරට බසිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *