මුන් පන්නමු , නිදහස් වෙමු !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පැවැත් වු ජාතික නිදහස් උත්සවයට විරෝධය පා මුන් පන්නමු , නිදහස් වෙමු ! මැයෙන් ඊයේ (04) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කොළ මහජන කවුන්සලය මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .

මෙම අවස්ථාවට සැලකිය යුත් පිරිසක් සහභාගි වී සිටියහ .

උද්ඝෝෂණය පැවති කොටුව දුම්රිය පොල අවට විශාල ‌පොලිස් හා කැරැලි මර්දන හමුදාවක් ද ආන්ඩුව විසින් කැදවා තිබිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *