රනිල්ගේ දුෂිත ආණ්ඩුව සත්‍යග්‍රහයකයින් අත්අඩංගුවට ගනී
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/1706726509976-1024x768.jpg)
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි , කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට බල එම දෙපාර්මේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරුවෙි සත්‍යග්‍රහනයක නිරත වු දස දෙනෙක් කොමිපඤ්ඤවිදීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් එම දස දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝගයකට අනුව බවත් ඔවුන් හෙට (01) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමියි .
සංජය මහවත්ත , නුර් සහ කාමන්ත , ඇතුළු දස දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රති ජිවක ඹෟෂධ ලක්ෂ 4400 ක් වංචා කර ඇතැයි සත්‍යග්‍රහකයෝ කෙහෙළියට චෝදනා කරති
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/1706726464225-1024x576.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/1706726509976-1-1024x768.jpg)