කොන්දේසි වලට එකඟ නම් ,අගමැති ධුරය බාර ගන්න සුදානම් සජිත් ප්‍රේමදාස ජනාධිපතිට කියයි.

අගමැති ධුරය බාර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , ජාතික සමගි ජන බලවේග නායක හා විපක්ෂ නයක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අරාධනා කළේය .

ජනාධිපතිවරයා ගේ අරාධනාව පිළිගනිමින් ජාතික සමගි ජන බලවේගය අගමැති ධුරය බාර ගැනීමට කොන්දේසි 04 ක් ඉදිරිපත් කර ඇත .

මෙම අරාධනාව අතතුර ජනාධිපති රාජපක්ෂ හා වික්‍රමසිංහ අතර පැවැති සාකච්ජාව සාර්ථක වි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *