රාජ්‍ය ඇමති සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම් කරයි

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම් කරයි

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු කාලය සති දෙකකට අත්හිටුවන බව කතානායක මහින්ද අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී දැනුම් නිවේදනයක් නිකුත් කළේය .

අමාත්‍ය නිශාන්ත පාර්ලිමේන්තුව තුළ විනය විරෝධී ලෙස හැසිරීම හෙළා දකිමින් කතානායකවරයා එම නිවේදනය නිතුත් කර ඇත.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අත තිබු ලිපි ගොනුවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ද නිශාන්තට චෝදනා එල්ල විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *