රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව විදුලි සේවකයන් අඛණ්ඩ විරෝධතායක

ආණ්ඩුව ඩොලර් වලට ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට එරෙහිව අද (05) කොටුව විදුලි බල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ . එම උද්ඝෝෂණය අදත් සමග තෙදිනක් පැවැති විය.

මෙම උද්ඝෝෂණය සදහා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 10000 පමණ පිරිසක් සහභාගි වි සිටියහ .

සේවක රැතියා , අර්ථසාධක අරමුදල , විශ්‍රාම වැටුප් , ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමට , වෘත්තීය සමිති මර්දනය සහ රාජ්‍ය සම්පත් විකිණීම යන සටන් පාඨත් ප්‍රධාන සටන් පාඨය අතරව ප්‍රධාන බැනරයේ සදහන්ව තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *