ලංකාවේ සමසිරි ප්‍රජාව වරණවත් පාගමනකින් ජාත්‍යන්තර දිනය සමරති

ශ්‍රී ලංකීය සමසිරි ප්‍රජාව විසින් නිදහසේ අභිමානිය පාගමන නමින් සංස්කෘතික අංග වලින් සමන්විත පාගමනක් අද (01) සවස ‌කොල්ලුපිටියේ වෙ‍ළද හා කාර්මික සේවක සංගමයේ (බාලතම්පෝ ) කාර්‍යාලයෙන් ආරම්භ කර කොල්ලුපිටිය මංසන්දිය හරහා නෙළුම් පොකුණ දක්වා ගමන් කළහ .

විවිධ පංති නියෝජනය කරමින් සැලකිය යුතු පිරිසක් එම පාගමනට සහ‍භාගි වි සිටියහ .

සමසිරි ප්‍රජාවගේ ජාත්‍යන්තර දිනය යෙදි ඇත්තේ අද වන අතර එම ප්‍රජාව ලෝක පරිමානව එම උත්සවය මාසයක් සමරනු ඇත.

මෙම අවස්ථාවට වාමාංශීක ක්‍රියාධරයන්ද , වෘත්තීය සමිති නියකයින් සහ ප්‍රගතිශීලි ජනයාද සහභාගි වි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *