ලෝකයේ නරකම පරිසර දුෂක නෙස්ලේ සමාගමට ‌ශ්‍රී ලංකා වානිජ මණඩලය සුදු හුණු තවරයි

දේශගුණික අර්බුදය මාධ්‍යයේ ලාභ චේතනාවෙන් ආර්ථික සමෘද්ධිය සහතික කිරීම අරමුණු කරගත්

 ව්‍යාපාරික සමුළුවක් දේශගුණ සමුළුවක් නමින් කැදවිම නොමග යවන සුළු පටුවන අතර ව්‍යාපාරික

 සමුළුවක් හරිත සේදීමකට ලක් කිරීමක් බව  මානව හිමිකම් , කාන්තා , ගොවි සහ පරිසර සංවිධාන

දාහතක් එම සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

දේශගුණික සමුළුවක් සදහා රුපියල් 40 .000 ක මිලක් අය කිරීම මගින් අඩු ආදායම් ලාභි ජනතාවට

වැඩ සටහනේ දොර වැසීම මෙන්ම සමුළුවේ අරමුණු සැක මතු කරන බවත් සමාගම් වලට දේශගුණික

අවදානම අවම කිරීමට සහ විසදුම් සදහා ආයෝජනය කිරීම හරහා ඔරෝත්තු දීමේ හැකියාව වැඩි දියුණු

කිරීමට අව්‍යාජ අවශ්‍යතාවයක් නැති බවත් එසේ තිබුණේ නම් පුළුල් සහභාගිත්වයක් සහිත මේ සාකච්ජාව

 ගොඩනැගීය යුතුව තිබු බව එම මාධ්‍ය නිවේදනය මගින් සමුළුව කැදවිමේ ව්‍යාජකම ඉස්මත්තට ගෙනවිත් ඇත.

” ශ්‍රී ලංකා ව්‍යාපාර සදහා ඇති අවස්ථා සහ අවදානම” යන තේමාවයටතේ එම සමුළුව  පවත්වනු ලැබුයේ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය මගින්ය.

දේශගුණික විපර්යාස යනු ලාභ අරමුණු කරගත් ව්‍යාපාරික අවස්ථාවක් ලෙස නො සැලකිය යුතු

බවත්, ස්වභාවික පරිසරය මත ජීවනෝපාය සහ පැවැත්ම රඳා පවතින ජනතාවටටත්, අනාගත

පරම්පරාවටත් ප්‍රමුඛත්වය දෙමින් සංකල්ප විසඳුම් සෙවිය යුතු ගැටලු මාලාවක් ලෙස සැලකිය යුතු අතර

ලෝකයේ විශාල තම පරිසර දූෂක සන්නාමයක්වන නෙස්ලේ මෙම උත්සවයේ අනුග්‍රහකයෙකුවීම

මේ වැඩසටහන පිළිබිඹු කරන කුහකකමේ දිගුවක් බවත් මෙම හවුල්කාරිත්වය අව්‍යාජ තිරසාර උත්සාහයන්

සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සැබවින්ම කැප වෙන්නේ දැයි යන ප්‍රශ්නය මතුකරන බව එම මාධ්‍ය නිවේදනය මගින් ප්‍රශ්න කරයි .

එම මාධ්‍ය නිවේදයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ .

අපි දේශගුණ සමුළුවේ දී හරිත ශෝධක සමාගම් වෙතින් වගවීම සහ විනිවිදභාවය ඉල්ලා සිටිමු.

 කොළඹ, ශ්‍රී ලංකාව – 09.05.2024 – රතු: දේශගුණික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා

ඇති අවස්ථා සහ අවදානම් යන තේමාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය (සීසීසී) විසින් පවත්වනු ලබන

දේශගුණික සමුළුව පිළිබඳව ළමා, තරුණ, පුද්ගලයන් සහ සිවිල් සමාජ සංවිධාන අද කනස්සල්ල පල

කරයි. .

ආර්ථික අංශයේ තර්ජන සහ විභව අවස්ථා පරීක්ෂා කිරීමට සහ අඩු කාබන්, ඔරොත්තු දෙන

ආර්ථිකයක් සඳහා අපේ ක්ෂිත ප්‍රතිපත්ති වෙනස්කම් ගෙනහැර දැක්වීමට මෙහිදී බලාපොරො ත්තු

වන බව ප්‍රකාශයට පත්කර ඇත. මෙම වැඩසටහන ගැන කනස්සල්ල මතු කරන කාරනා කීපයක්

අතර,  දේශගුණික අර්බුදය මාධ්‍යයේ ලාභ චේතනා වෙන් ආර්ථික සමෘද්ධිය සහතික කිරීම අරමුණු

කරගත් ව්‍යාපාරික සමුළුවක්“දේශගුණ සමුළුවක්” නමින් කැඳවීම නො මඟ යවන සුලු පටුවන අතර

ව්‍යාපාරික සමුළුවක් හරිත සේදීමකට ලක්කිරීම ප්‍රධාන වේ .

පුළුල් සහභාගීවීමකින් තොරවීම

දේශගුණික විපර්යාසවල බලපෑමට ඝෘජුව ලක්වෙන ගො වීන් සහ ධීවරයින්, කාන්තාවන් සහ කාන්තාවන් ප්‍රමුඛ ව්‍යාපාර,

ඒ පිළිබඳව ක්‍රියාත්මක වන සංවිධාන, පුද්ගලයන් සහ ආන්තික ප්‍රජාවන් සහ ඒ සඳහා කැප වීසිටින අනෙකුත් පාර්ශවකරුවන්,

ළමා හා තරුණ පිරිස් මේ වන විටත් විවිධ තර්ජනවලට මුහුණ දී සිටිති. මෙම සමුලුව අධික වියදම් සහිත

උත්සවයක් විනා ඇතුළත් කිරීමේ හැකියාව නො මැතිකම විශාල මුදලක් අය කිරීම.

දේශගුණ සමුළුවක් සඳහා සහභාගිවන්නෙකුට රුපියල්40,000 ප්‍රවේශ්‍යතාව

සහ වෙනස් කිරීමට ඇති සැබෑ කැපවීම පිළිබඳ කනස්සල්ල මතුකරයි. මෙම සංගතවලට  දේශගුණික

අවදානම් අවම කිරීමට සහ ඇතුළත් විසඳුම් සඳහා ආයෝජනය කිරීම හරහා ඔරොත්තුදීමේ

හැකියාව වැඩි දියුණුකිරීමට අව්‍යාජ අවශ්‍යතා තිබේ නම්, පුළුල්  සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු

කරනු ඇත; දේශගුණික විපර්යාසවල බලපෑමට උරුමකම් කියන ගොවීන් සහ ධීවරයින්, කාන්තාවන්

සහ කාන්තාවන් ප්‍රමුණ ව්‍යාපාර, ක්‍රියාත්මක වන සංවිධාන, පුද්ගලයන් සහ ආන්තික ප්‍රජාවන් සහ ඒ

සඳහා කැපවී සිටින අනෙකුත් පාර්ශවකරුවන්, ළමා හා තරුණ පිරිස්මේ වන විටත් විවිධ තර්ජනවලට

මුහුණ දී සිටිති. මෙම සමුලුව තීරණ ගැනීමේ දී දේශගුණ යුක්තිය සඳහා ක්‍රියා කරන බවක් පෙනීයන්නෙ

නැත.

වගවීම සහ යුක්තිය

ව්‍යාපාරික ප්‍රජාව සමඟ දොරටු වැසූ උත්සවයකදී සකස් කෙරෙන ප්‍රතිපත්ති දළ සටහන් තුළ මිනිසා

විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස වලට ගොදුරු වන කුඩා පරිමාණ ගො වීන්, මිරිදිය

ධීවරයින්, වෙරළබඩ ධීවර ප්‍රජාවන් කාන්තාවන් සහ අනෙකුත් පිරිස් සඳහා වගවීම හෝ යුක්තිය ඇතුළත්

වනු ඇතැයි අපි විශ්වාස නොකරමු. වන විනාශය, විශාල යන්ත්‍ර සූත්‍ර, තනි වගා කෘෂිකාර්මික ක්‍රම

මගින් ජෛව විවිධත්වය විනාශ කිරීම සහ කාර්මික කෘෂිකර්මයේ ප්‍රතිඵල වන අධික රසායනික

භාවිතය, ආහාර ප්‍රවාහනයේ දී සිදුවන විමෝචන, කසළ, ප්ලාස්ටික් දූෂණය සහ තවත් බොහෝ

ගැටළු වලට ඔවුන් මුහුණ පා සිටින අතර මෙවන් සමුළුවකදී පරිසරය හා ගැටෙමින් ජීවත්වන ජනතාවගේ

මේ ගැටලු මගහැර යා නොහැක. ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අතරවාරයේ දේශගුණික

විපර්යාස වල අසමාන බලපෑම්වලට ලක්වී සිටින දූපතක් ලෙස, ශ්‍රී ලංකාවේ දේශගුණික අර්බුදය සෘජුවම එහි ණය අර්බුදයට සම්බන්ධ වේ .

පරිසර දූෂක වෙළඳ නාම හරිත ශෝධනයට ලක් කිරීම

දේශගුණික විපර්යාස යනු ලාභ අරමුණු කරගත් ව්‍යාපාරික අවස්ථාවක් ලෙස නො සැලකිය යුතු

අතර, ස්වභාවික පරිසරය මත ජීවනෝපාය සහ පැවැත්ම රඳා පවතින ජනතාවටටත්, අනාගත

පරම්පරාවටත් ප්‍රමුඛත්වය දෙමින් සංකල්ප විසඳුම් සෙවිය යුතු ගැටලු මාලාවක් ලෙස සැලකිය යුතුය.

ලෝකයේ විශාල තම පරිසර දූෂක සන්නාමයක්වන නෙස්ලේ මෙම උත්සවයේ අනුග්‍රහකයෙකුවීම

මේ වැඩසටහන පිළිබිඹු කරන කුහකකමේ දිගුවකි. මෙම හවුල්කාරිත්වය අව්‍යාජ තිරසාර උත්සාහයන්

සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සැබවින්ම කැප වෙන්නේ දැයි යන ප්‍රශ්නය මතුකරයි.

මාස කිහිපයකට පෙර සීසීසීවිසින්Nestle Lanka වෙත “”Best Corporate Citizen Sustainability Award 2023.“

පිරිනමන ලදී. ඒ රටවල් 41ක් පුරා ප්ලාස්ටික් අපදව්‍ය දූෂණයට වගකිව යුතු ප්‍රධානතම ගෝලීය

ප්ලාස්ටික් දූෂකයෙකු ලෙස නෙස්ලේ ලො ව පුරා විවේචනයට ලක් වෙද්දීය.

දූෂිත බහුජාතික සමාගම්වලට හරිත සේදීමේ වෙළඳපොළක් ලෙස ශ්‍රී ලංකා වෙළඳපො ල භාවිතා

කිරීමට ඉඩ දෙන විට, එය ශ්‍රී ලංකාවට පිරිසිදු හා විනිවිද පෙනෙන දේශගුණික අරමුදල් ලබාගැනීමට

බාධා කරනවා පමණක් නොව, ඔවුන්ගේ ව්‍යාපාර තිරසාර කිරීමට අවංකව උත්සාහ කරන කුඩා හා මධ්‍ය

පරිමාණ ව්‍යාපාර සහ සමුපකාරවලට ද අහිතකර ලෙස බලපායි.

නිර්දේශ

අපි CCC වෙතින් එහි හවුල්කාරිත්වය නැවත ඇගයීමට සහ විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා

සිටිමු. මෙම සමුලුව සංගතවලට අත්කරගත නො හැකි ඉලක්ක ප්‍රවර්ධනය කිරීමටත්, පාරිභෝගිකයින්

සහ අනාගත පරම්පරාවන්වෙත වගකීම හරවා යැවීමටත්, ප්‍රතිපත්ති රාමු තුළ හිඩැස් ඇති කරන

දේශගුණික විපර්යාස බලපෑම් පිළිබඳ ආඛ්‍යානය මාරු කිරීමටත් දෝංකාර දෙන කුටියක් බවට

පත්වීමේ අවදානමක් ඇත.

මහජනතාවට තොරතුරු බෙදා හැරීමේ බලය ඔවුන් සතුව ඇති බැවින් ඔවුන්ගේ වාර්තාකරණයේ දී

වඩාත් වගකීමෙන් කටයුතුකරන ලෙසත්, ඔවුන්ගේ පක්ෂග්‍රාහිත්වය සහ සදාචාරාත්මක වාර්තාකරණය

පිළිබඳව වඩාත් සැලකිලිමත්වන ලෙසත්, ජනතාව තවදුරටත් විකෘතිකිරීම / නොමඟ යැවීමට ඉඩ

නොදෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන්, සමුළුවේ න්‍යාය පත්‍රය සහ ප්‍රතිඵල පිළිබඳව සොයා බලන ලෙස අපි

මහජනතාවගෙන්ඉල්ලා සිටිමු. සැබෑ දේශගුණික ක්‍රියාවන් සඳහා රවේ අශ්‍යතාව, අවංක සංවාද,

අන්තර්ගත සහභාගිත්වය, සංයුක්ත විසඳුම්, සියලු පාර්ශ්වකරුවන්ගේ අව්‍යාජ කැපවීම සහ විනිවිදභාවය

අවශ්‍ය වේ . හරිත සේදී මෙන් වැසී ඇති මිල අධික අලෙවිකරණය පමණක් නො වේ .

අපි CCC වෙතින් ඔවුන්ගේ හවුල්කාරිත්වයන්හා අනුග්‍රහකයන් නැවත ඇගයීමට ලක් කරන ලෙසත් සහ

විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ඉල්ලා සිටිමු. මෙම සමුලුව සමාගම්වලට අත්කරගත නො හැකි

ඉලක්ක ප්‍රවර්ධනය කිරීමටත්, පාරිභෝගිකයින් සහ අනාගත පරම්පරාවන් වෙත වගකීම විතැන්

කිරීමටත්, ප්‍රතිපත්ති රාමු තුළ හිඩැස් ඇති කර දේශගුණික විපර්යාස බලපෑම් පිළිබඳ ආඛ්‍යානය

අසාධාරණ ලෙස මාරු කිරීමටත් උපකාර වන පාළුගෙයිවළං බිඳීමේ පරමාර්තයක් බවට පත්වීමේ

අවදානමක් ඇත.

මහජනතාවට තොරතුරු බෙදා හැරීමේ බලය ඔවුන් සතුව ඇති බැවින් ඔවුන්ගේ වාර්තාකරණයේ දී

වඩාත් වගකීමෙන්  කටයුතු කරන ලෙසත්, ඔවුන්ගේ පක්ෂග්‍රහහීත්වය සහ සදාචාරාත්මක වාර්තාකරණය

පිළිබඳව වඩාත් සැලකිලිමත්වන ලෙසත්, ජනතාව තවදුරටත් විකෘතිකිරීම / නො මඟ යැවීමට ඉඩ

නො දෙ න ලෙසත් අපි ජනමාධ්‍ය ආයතන වලින්ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන්, සමුළුවේ න්‍යාය  පත්‍රය  සහ ප්‍රතිඵල පිළිබඳව සොයා බලන ලෙස අපි

මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. සැබෑ දේශගුණික ක්‍රියාවන් සඳහා අවශ්‍ය වන්නේ පුළුල්

සහභාගීත්වයක් සහ රවේ අශ්‍යතාව, අවංක සංවාද, සංයුක්ත විසඳුම්, සියලු පාර්ශ්වකරුවන්ගේ අව්‍යාජ

කැපවීම සහ විනිවිදභාවය මිසක් හරිත ශෝධනයෙ න් වසා දැමූ මිල අධික අලෙවිකරණය පමණක්

නො වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *