විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි

වැඩි විදුලි සහ ජල ගාස්තු වහා අඩු කර්යි ආණ්ඩුවට බල කර අද (25) සවස දෙමටගොඩ මංසන්දිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ , සමගි ජන බලවේගයේ කොළඹ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින්ය .

මෙම විරෝධතා උද්ඝෝෂණයට සැලකිය යතු පිරිසක් පැමිණ සිටි අතර විරෝධතාකඑරුවන් විදුලි බිල අඩු කරන්නැයි ආණ්ඩුවට බලපෑම් කරමින් විරෝධතාවේ නිරත වුහ . පන්දම් දල්වා ගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වුහ.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සජබය පාරට බසියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *