විශ්ව විද්‍යාල පද්ධතිය බේරා ගැනීම සදහා පාරට ආ සිසුන්ට කදුළු ගෑස් හා ජල ප්‍රහාර

ප්‍රතිිිිිපාදන කැපේ -සරසවි වැසේ විශ්ව විද්‍යාල බේරා ගැනීම සදහා පෙළගැසෙමු යැහි කම්කරු පීඩිත මහජනයාගෙන් සහ ශිෂ්‍ය ප්‍රජාවට බල කරමින් ඊයේ ( 16) සවස ජයවර්ධන පුර විශ්ව විදයාලයේ සිට විජේරාම මංසන්දිය ලෙසට ගමන් කළ පා ගමන පොලිසිය සහ නැරැළි මර්දන එකකය ජල සහ කදුගැස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරින ලදි.

මෙම විරෝධතා පා ගමන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය තිබුණි .

ජිවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 10.000 ක් කරනු ! සහ ජඩ හකුළා ගනු ! යන සටන් පාඨ ද එම පා ගමනේ ප්‍රදර්ශනය කෙරිණ .

සිසුන් පොලිස් බැරියල් පෙරළාගෙන ඉදිරියට ගමන් කිරීමට ගත් සෑම අවස්ථාවකම පොලිසිය ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිසුන් එම උත්සහය ව්‍යාර්ථ කළේය .

සිසුන් සහ පොලිසිය පැය දෙකකට ආසන්න කාලයක් මහ පාරේ ගැටුනහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *