LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

සමරිසි ප්‍රජාවත් අරගලයට.

 සමරිසි ප්‍රජාවේ කාර්යාලයක් ගාලුමුවදෝර ගෝඨා ගෝ ගම අරගල භූමියේ විවෘත කරන ලදී .

මෙම අවස්ථාවට එම ප්‍රජාවේ සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ .

කාර්යාලය විව ෘ ත කළ අවස්ථාවට පැමිණ සිටි පිරිස් පිළිගත්තේ ජානු සහෝදරිය විසිනි.