සමාජ නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක්

මාර්ගගත පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ (සමාජ නිිිිියාමන පනතට ) ගොනු කරන ලද පෙත්සම් 34 ක පිටපත් තමා වෙත ලැබි ඇතැයි කතනායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය .

මෙම පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  121(1) ප්‍රකාරව ඉදිරිපත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන නිකුත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *