පැය 24 ක් තුළ NRWA කාර්ය මණ්ඩල සමාජිකයින් 14 දෙනෙක් ඝාතනය කරයි

පසුගිය පැය විසිහතර තුළ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජ්ත ආයතනය අතිරේක කාර්ය මණ්ඩල සමාජිකයින් 14 දෙනෙක් ඝාතනය කර ඇති අතර ඊශ්‍රායල් සහ හමාස් යුද්ධයෙන් එම ආයතනයේ මිය ගිය සංඛයාව 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්‌ෙ/් සරණාගත එජන්සීය සදහන් කරයි .

සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ පැවැත්ම අවධානමකට ලක් කරමින් ඖෂධ සහ ඉන්ධන තොග අවසන් වෙමින් පවතින බව එම එජන්සීය වැඩිිිිිිිදුරටත් සදහන් කරයි .

අල් ජාසීරා ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *