LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

74 ක දුෂිත දේශපාලනය පරාජය කරමු ශ්‍රී ලාංකීය එකමුතුව

වසර 74 ක දුෂිත දේශපාලනය පරාජය කරන්නැයි බල කර කොටුව දුම්රිය පොල ඉදිරිපිට අද (04) පෙරවරුවේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කාගෙද මේ බලවේගය
ජනතාවගේ බලවේගය
මේක තමයි බලවේගය
එකමුතු බලවේහය

හොරා කාපු -සල්ලි දියව
මුං එලවමු – රට රකිමු
එකතුවේ – රටම රකිමු
අපි හදනවා – අලුත් රටක්
එකට ඉන්න -අලුත් රටක්
සිංහල ,දෙමළ – මුස්ලිම්වරු

බසිව් බසිව් – විදී බසිව්
ගසව් ,ගසව් – කැරලි ගසව්
විදීපුරා – කැරළි ගසව්
අපිට ඹ්නේ – අලුත් රටක් යන සටන් පාඨ් කියමින් විරෝධතාකරුවෝපැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ.