අධිරාජ්‍යවාදි කොල්ලකාරී ,ජන සංහාරක යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩ නගමු -ස්වාධීන වෘත්තීය සමිති එකතුව

0
DSC_5607

අධිරාජ්‍යවාදි කොල්ලකාරී ,ජන සංහාරක යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩ නගමු යන මැයෙන් ස්වාධීන වෘත්තිය සමිති සංවිධාන එකතුවේ මැයි රැලිය කොළඹ කෙසෙල් වත්ත ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩා පිටියේ පැවැත්විණ.

එම සංවිධාන එකතුවේ පෙළපාලිය කොළඹ ලෙක්හවුස් ආයතනය ඉදිරි පිටින් එදින උදේ 10 ට ආරම්භ කර කොටුව සහ පිටකොටුව හරහා ගුණසිංහ පුර ක්‍රීඩා පිටිය දක්වා ගමන් කළේය.

බැංකු සේවක සංගමය , ලංකා ගුරු සංගමය , තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය , නිදහස් වෙළද කලාප සහ පොදු සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය , ලංකා වැවිලි සේවා සංගමය ,එක්සත් කම්කරු සම්මේලනය ,මාධ්‍ය වෘත්තීය සමිති එකතුව, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය‍,  වානිජ හා කාර්මික සේවක සංගමය සහ කාන්තා සමිති යන වෘත්තීය සමිති සහ එහි ශාඛා වල කම්කරුවෝ සටන් පා සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් පෙල පාලියේ ගමන් කළහ.

රැස්විම සවස 01 කට ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *