ත්‍රස්ත පනත වහා අහෝසී කරනු! සංගීත්සන් ගනේෂ්කුමාර් නිදහස් කරනු!

0
WhatsApp Image 2026-06-10 at 19.58.20 (1)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසී කරන්නැයි සහ එම පනත මගින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින සංගීතවේදී සංගීත්සන් ගනේෂ්කුමාර් වහා නිදහස් කරන්නැයි ජවිපෙ/ ජාජබ ආණ්ඩුවට බල කර අද (10) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

කලාකරු ගනේෂ්කුමාර් නිදහස් කරන්නැයි සහ පුරවැසියා මර්දනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසී කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

පනහක පමන පිරිසක් එම විරෝධතාවය සදහා සහභාගි වී සිටිය අතර පොලිස් නිලධාරීන් සීයක පමන පිරිසක් එම විරෝධතාවය මැඩ පැවැත්වීම සදහා යොදවා සිටියහ

ත්‍රස්ත පනත වහා අහෝසී කරනු! සංගීත්සන් ගනේෂ්කුමාර් නිදහස් කරනු!
ත්‍රස්ත පනත වහා අහෝසී කරනු! සංගීත්සන් ගනේෂ්කුමාර් නිදහස් කරනු!
ත්‍රස්ත පනත වහා අහෝසී කරනු! සංගීත්සන් ගනේෂ්කුමාර් නිදහස් කරනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *