ත්‍රස්තවාදී පනත වහා හකුළා ගනු – ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය

0
DSC_6968

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය දක්වමු ! ඔබත් එම පනතේ ගොදුරක් !භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කරන පනත් කෙටුම්පප වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බලකර අද (06) පෙරවරුවේ බත්තර මුල්ල පොල්දුව මංසන්දිය අසල විරෝධතාවයක් පැවැත්විණ.

එම උද්ඝෝෂණය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වු සාමුහිකය මගින් සංවිධානය කර තිබුණි.

මෙම කෙටුම් පනත අද (06) පාර්මේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි ලැබුනු තොරතුර මත එම විරෝධතාවය සංවිධානය කළ බව ශ්‍රී ලං .වෘ.ජ. සයේ සභාපති රංග බණ්ඩානායක අප සමඟ පැවසීය

ත්‍රස්තවාදී පනත වහා හකුළා ගනු - ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *