සිසුන්ගේ සහ ආචර්යවරුන්ගේ ප්‍රශ්න රැගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාරට

0
DSC_7090

ආචාර්ය හිඟය , නේවාසිකාගාර හිඟය ඇතුළු අධ්‍යාපන හා සුභසාධක ගැටළු වහා විසඳනු ! අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනු යැයි ජවිපෙ සහ ජාජබ ආණ්ඩුවට බල කර සරසවි සිසුන් විහාර මහා දේවි උද්‍යානයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමින් පැමින විරෝතාවයක නිරත වුහ.

මෙම විරෝධතා පා ගමන මෙහෙය වන ලද්දේ , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි.

මර්දනය නවතනු ! , පාසැල් වහන ,පෙළ පොත කපන ප්‍රතිස්ංකරණ එපා ! සහ සම‌ සෞඛ්‍ය අධ්‍යාපනවේදී උපාධිය විකිණීම නවතනු යන සටන් පාඨ ලියන ලද පුවරු ඔසවා ගත් විරෝධතාකරුවන්

කැම්පස්වල – සුභසාධන

ගැටළු තියෙයි -පෙට්ටි පිටින්

ආන්ඩුවේ -තියෙනවාලු

සල්ලිගහලා -අට්ට පීටින්

හොස්ටල් නෑ – අපිට ඉන්න

බෑ බෝඩින්- මිල දරන්න

සංසදර්ශන -විතරක් මද‍ී

හොස්ටල් ටික -ඉදිකරන්න

තොපේ හැටිත් – අපි දන්නවා

අපේ හැටිත් -තොපි දන්නවා

මෙහෙම ගියොත් -අපි කියන්න

ළඟදීම තොපි – ඇන ගන්නවා

දමව් දමව් -වසා දමව්

උපාධි කඩ – වසා දමව්

අධ්‍යාපනෙ -විකුණ ගන්න

ජන වරමක් – නෑ බොලව් යන සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් විරෝධතායේ නිරත වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *