කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කර ජනතාව පාරට බසිති

0
1704808193764(1)

රෝගීන්ට දෙන ‌ඖෂධ ටික පවා විකුණන් කන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඹෟෂධ හොරුන් වහා අත්අඩංගුවට ගන්නැයි බල කර අද (09) දහවල් ‌කොළඹ ටවුන්හොල් සෞඛ්‍ය අමාතයංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම පිරිසක් සහ ප්‍රගතිශීලී ජනතාව සහ භාගිත්වයෙන් සිදු කරන ලද විරෝධතාවයකි . එම උද්ඝෝෂණ සැලකිය යුතු පිරිසක් සහභාගී වි සිටියහ .

දේශබන්දු වදකයා මාෆියා රකින පිං පියා , කෙහෙළියට නීති සහාය රනිල්ගෙන්ද? ,ප්‍රති ජීවක ඹෟෂධ වංචාව ලක්ස 9400 යි ,ජඩ කෙහෙළිය අල්ලනු ! සහ කෙහෙලියගේ බෙහෙත් වලට CID වෙලාද? යන සටන් පාඨ සහිත පුවරු ඹසවාගත් විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනහ .

කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කර ජනතාව පාරට බසිති
කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කර ජනතාව පාරට බසිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *