වැටුප් විෂමතා ඉවත් කරන්නැයි විශ්වවිද්‍යාල අනධ්‍යනය සේවකයෝ ආණ්ඩුවට බල කරති

0
IMG-20240508-WA0037

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අධ්‍යන හා ආනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන්ගේ වැටුපෟ විෂමතා නිවැරැදි කිරීම සදහා විෂය බාර අමාත්‍යවරයා සහ බලධාරීන් සමග පැවති සාකච්ජාමය එකගතා ක්‍රීයාත්මක ‌නොකිරීම නිසා , එම එකගතා වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර අද(08) දහවල් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි විශ්වවිද්‍යාල අනධ්‍යනය සේවකයෝ ආණ්ඩුවට බල කරති

විශ්ව විද්‍යාලියීය වෘත්තීය සමිති එකාබද්ධ බලමණ්ඩලය විසින් එම විරෝධතාවය සංවිධානය කරන ලදී

රාජ්‍ය සරසවි රැකගනිමු ! වැටුප් වැඩි කිරීම සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ක්‍රියාත්මක කරනු ! විශ්ව විද්‍යාල සේවකයන්ට අහිම් කළ වැටුපි වහා ලබා දෙනු ! සහ MCA දීමනාව වහා වැඩි කරන්නැයි අනධ්‍යනය සේවකයින් ආණ්ඩුවට බල කරමින් විරෝධතාවයේ නිරත වුහ .

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි විශ්වවිද්‍යාල අනධ්‍යනය සේවකයෝ ආණ්ඩුවට බල කරති
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි විශ්වවිද්‍යාල අනධ්‍යනය සේවකයෝ ආණ්ඩුවට බල කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *