ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

ජනමාධ්‍යවේදින්ට රජයේ හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෙමු ! මයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සියලු වෘත්තීය සමිති කැදවා අද(22) පෙරවරුවේ කොටුව ශ්‍රී ලංකා ගුරු සංගම් ශාලාවේ ප්‍රවෘත්තී සාකච්ජාවක් පැවැත්විණ.

එම ප්‍රවෘත්තී සාකච්ජාව සදහා වානිජ හා කාර්මික සේවක සංගමයේ එස්. අමරසිංහ, අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව , පරිපුක සෞඛ්‍ය එකාබද්ධ ඹන්ඩලයේ කැදවුම්කරු රවි කුමුදේශ් , ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාදළුවේදියෝ සංවිධානයේ කැදවුම්කරු චන්දන සිරිමල්වත්ත සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංමගයේ ධම්මික මුණසිංහ සහභාගි වුහ.

මෙම මාධ්‍ය සාකචිජාවට තරුණ ජනමාධ්‍යවේදීන් සංගමයට , මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයට සහ ශ්‍රී ලංකා ගුරු සංගමය ඇතුළු වාත්තීය සමිති වලට මෙන්ම සිවිල් සංවිධාන වලට ආරාධන කළ ද විවිධ හේතු දක්වමින් මග හැර සිටියේ.

ප්‍රෘත්තී සාකච්ජාවේදී අදහස් දැකු වු වෘත්තීය සමිති නායකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ කතා පසුව පල කෙරේ.

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

පරිපුරක සෞඛ්‍ය ඒකාබද්ධ ඹණ්ඩලයේ කැදවුම්කරු -රවි කුමුදේශ්

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

වානිජ හා වානිජ කාර්ම්ක සේවක සංගමයේ ප්‍රධාන ලේකම් -එස් .අමරසංහ

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක – දුමින්ද නාගමුව

ජනමාධ්‍යවේදින්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ නැගි සිටිති

ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියේ සංවිධානයේ කැදවුම්කරු – චන්දන සිරිමල්වත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *