ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!

ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!

ඇමරිකන් – ඊශ්‍රායල් යුද උන්මාදයට දරුවන් බිලි නොදෙනු ! යනුවෙන් තුන්මුල්ලේ ශ්‍රී ලංකා එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරිපිට අද (23) සවස විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

නිදහස් කාන්තාවෝ සහ වෙනසක් සදහා තරුණයෝ යන සංවිධාන මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවි‍දානය කර තිබු‍ණි.

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව පලස්තීන මහජනයාට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන සංහාරක යුද්ධය නතර කිරීම සදහා මැදිහත් වනනේ උද්ඝෝෂකයේ එක්සත් ජාත‍ින්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිහ.

විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් සටන් පාඨ ලිව් පුවරු ඔසවාගෙන ,සටන් පාඨ හඩ කියමින් විරෝධතාවේ නියැලුණි.

ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!
ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!
ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!
ඇමරිකන් -ඊශ්‍රායල් යුද උන්මාදයට ඉඩ නොදෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *