එපා එපා -යුද්ධය එපා, ලෝකෙට තව – යුද්ධ එපා , ගසාවේ -සංහාරය ,නතර කරව් -යුද්ධය එපා

එපා එපා -යුද්ධය එපා, ලෝකෙට තව - යුද්ධ එපා , ගසාවේ -සංහාරය ,නතර කරව් -යුද්ධය එපා

ඇමරිකන් -ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට මෙන්ම ගසාහි ජන සංහාරයට එරෙහි වෙමු! යන මැයෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද (13) දහවල් 1.30 ට කොල්ලුපිටියේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂණය Youth for Change සංවිධානය මගින් කැදවා තිබුණි

Youth for change සංවිධානය මගින් කැදවා තිබු විරෝධතා උද්‌ඝෝෂණයට පලස්තීන සහයෝගිතා ව්‍යාපාරය, ශ්‍රී ලංකන් පලස්තීන් සහයෝගීතා ව්‍යාපාර ඇතුළු සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයින් සහභාගි වී සිටියහ.

එපා එපා -යුද්ධය එපා, ලෝකෙට තව - යුද්ධ එපා , ගසාවේ -සංහාරය ,නතර කරව් -යුද්ධය එපා

ජනතාවනි – එකතු වෙන්න

මනුස්සකම – පෙරට ගන්න

ගාසාවේ -පුංචි එවුන්

මරණ උන්ට -එරෙහි වෙන්න

මහා දියුනු -ලෝකයක්ලු

ශිෂ්ටත්වය – බේරෙනවාලු

පුංචි දරුවෝ – දුසිම් ගණන්

බඩගින්නේ – මිය යන වාලු

ඇමරිකානු -ඊශ්‍රයාල්

යුධ ‍උමතුව -නතර කරව්

පුංචි උන්ගේ -ඔලුව උඩට

බෝම්බ තව -එපා බොලව්

බල පොරයක් -බල පොරයක්

මේ යුද්ධය -බල පොරයක්

අධිරාජ්‍ය – බලවතුන්ගේ

වෙළදපොල -බලපොරයක්

තෙවැනි ලෝක – යුද්ධයකට

මුන් කරන්නේ – පෙරහුරුවක්

නෙතන්යාහු -ට්‍රම්ප් කළා

ගාසාවම -අමු සොහොනක්

මනුස්සකම -නිහඩ වුනොත්

ලෝකෙම හෙට -යුධ පිටියක්

අද ගසා -හෙට වේච්ච

ලංකාවත් -යුධ පිටියක්

එපා එපා – යුද්ධ එපා

ලෝකෙට තවත් -යුද්ධ එපා

ගාසාවේ -සංහාරය

නතර කරව් -නතර කරව් යන සටන් පාඨ කියමින් පැය දෙකකට ආසන්න කාලයක් ඇමරිකන් තානාපති කාර්යාලය අසල රැදි සිටිමින් ,  යුද්ධයට දරුවන් බිලි දීම නවතනු ! ඇමරිකන්  ඊශ්‍රායල් යුද උන්මාදය පරදවමු! ,පලස්තීන නිදහස් කරනු ! සහ ආහාර යනු යුද්ධයක් නොවෙයි යන සටන් පාඨ ලිවු පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වුහ.

ඇමරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන්  පොලිසිය . විශේෂ කාර්ය බලකායේ සෙබළුන් , ගුවන් හමුදා භටයින් සහ හමුදාව කැදවා තිබු අතර ඊට අමතරව උද්ඝෝඝෝෂකයින්ට පහර දීම සදහා වතු විදින රථ සහ කදුළු ගෑස් බල ඇණිය ද සීරුවෙන් තබා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *