පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති

0
DSC_3874

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (13) සවස 36 වන ඉල්මහ විරු සමරුව නුගේගොඩ දෙල්කද පොල සංකීරණයේදී උත්කර්ෂවත් අන්දමින් සමරණ ලදී.

1988 -89 යේ දී ධනපති එක්සත් ජාතික පක්ෂය ඉතාමත් කෲරු අන්දමින් මරා දමන ලද ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර , එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් සහ සමාජිකයින් මෙහි දී සැමරුහ.

ඉල්මහ විරු ස්මාරකය අභියස රතු කොඩියක් තබා විරුවන් සැමරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයෝ ස්වලප්ප මොහොතක නිහඩතාවයකින් පසු රැස්විමේ කටයුතු ආරම්භ කළහ.

එම විරු සමරුවට දිවයිනේ විවිධ පළාත් වලින් පෙරටුගාමී සමාජිකයින් හා හිතවතුන් බස් රථ රැගෙන පැමින සිටියහ.

විරු සමරුවේ ප්‍රධාන දේශනය පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමීර කොස්වත්ත විසින් සිදු කරන ලදී.

පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති
පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති
පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති
පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති
පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති
පෙරටුගාමීන් 36 වන ඉල්මහ විරු සමරුව සමරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *