සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !

0
DSC_6142

ආණ්ඩුව සිරකරුවන්ට එරෙහිව සිදු කරන පහරදීම් සහ ඝාතන වහා නතර කරන්නැයි බල කර පිටකොටුව ටෙක්නිකල් හංදිය ඉදිරිපිට අද (10) සවස 3.00 ට විරෝධාතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂණය සිරකරු ආරක්ෂා සහ අයිතිවාසිකම් සදහා වු සාමුහිකය මගින් සංවිධානය කර තිබුණි.

මෙම උද්ඝෝෂණයට වෘත්තීය සමිති , සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධාන සහ වමේ පක්ෂ වල නියෝජිත සහ මීගමුවේ රැදවියන්ගේ ඥාතීන් ඊට සහභාගි වි සිටියහ.

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බන්ධනාගාර මැරයෝ රැදවියන්ට එරෙහිව සිදු කරන ඝාතන සහ පහරදීම් නතර කරනු 1 සිරකරුවෝ ද මනුෂ්‍යයෝය ඔවුන්ට ජිවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කරනු ! අද රැදවියන් හෙට ඔබ විය හැකි ? රැදවියන් පිළිබද තොරතුරු වහා ඥාතීන්ට ලබා දෙනු ! සහ රැදවියන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ! මිනීමරුවන් වහා අත්අඩංගුවට ගනු ! යන වැකි සදහන් පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ සාධාරණේ -සාධාරණේ සිරකරුවන්ගේ – සාධාරණේ ඇති කරන්න සාධාරණේ සිරකරුවාගේ -සාධාරණේ ගිනි ගත්තා -මිගමුව -ගිනි ගිනි තිබ්බා -මිගමුව තාමත් නෑ -තොරතුරු ටික වහා දියව් -තොරතුරු ටික නිලධාරීන් –සිරකරුවන් අර්බුදයට -ඇදලා දාපු පාලක රැල -හෙළනවා දැන් කිඹුල් කිඹුල් – රට පුරාම ඇහැට ඇහැක් – දතට දතක් මේක ද මේ – මුලධර්මය මළ ගෙදර දි -පොරෝන්දු වුණු මහා එකාගේ -ප්‍රතිඥාව යනුවෙන් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නිරත වුහ.

මෙම විරෝධතාවය සදහා සියක පමන පිරිසක් සහභාගි වි සිටියහ

සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *