කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්‌ දෙදනෙකු මරා දමයි – තවත් රැඳවියන් පිරිසක් රෝහල් ගත කරයි !

0
Kuruvita-News-696x365

කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් 15 දෙනෙකු පමන පිරිසක් රෝහල් ගත කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි .

එම ගැටුමට හේතුව පාර්සලයක් සම්න්ධධයෙන් දෙපිරිසක් ඇති‌ වු නොසන්සුන්තාවයක් බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

දෙපිරිස අතර ඇති නොසන්සුන්තාවය මැඩ පැවැත්වීම සදහා නිලධාරීන් කඳුළු ගෑස් භාවිතා කර ඇත.

මෙම නොසන්සුන්තාවය ඊයේ (05) රාත්‍රියේ ඇති වී ඇති අතර පසුව නිලධාරීන් මැදහත් වී එය පාලනය කර ඇති බවත් අද (06) උදේ එය නැවත එම ගැටුම වී ඇත.

රැදවියන් බන්ධනාගාර රෝහලට අලාභානි කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්‌ දෙදනෙකු මරා දමයි - තවත් රැඳවියන් පිරිසක් රෝහල් ගත කරයි !
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්‌ දෙදනෙකු මරා දමයි - තවත් රැඳවියන් පිරිසක් රෝහල් ගත කරයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *