LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පේරාදෙණියේ සැත්කම් යලි අරඹයි.

GENERAL-PAEDIATRIC-SURGERY-1

පේරාදෙණියේ ඖෂද නොමැති වීමෙන් නතර වුනු සැත්කම් නැවත ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් පුවත් පළවීමෙන් පැයකට යන්නට මත්තෙන්,පේරාදෙණිය රෝහලට අවශ්‍ය කෙරෙන
ඖෂද තොග ලැබී ඇති අතර,ඉන්දීය මහ කොමසාරිස්වරයා අවශ්‍ය ඖෂද ප්‍රමාණවත් තරම් ලබා දීමට එකගතාව පළකර ඇත.

277418061_456631939539711_3247757495772238341_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *