අ.පො.ස.( සාපෙළ) කල් යයි ?

මෙවර අ.පො.ස.(සාපෙළ ) මැයි23 ආරම්භ වී ජුනි 01 දා අවසන්වීමට නියමිතව තිබුණද, රටතුල උද්ගතව ඇති අර්බුද කාරී තත්ත්වය හේතුවෙන් බොහෝ දුරට විභාග කටයුතු දින නියමයක් නොමැතිව කල්යාමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය ද විභාග කල් දැමීමට හේතුවිය හැකියැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

AL-Exam_850x460_acf_cropped

Leave a Reply

Your email address will not be published. Required fields are marked *