සිරිතුංගගේ ”වම සහ ජිවිතය” එළිදකි

Siritunga's left and life revealed
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය සහෝදරයා විසින් රචනා කළ ”වම සහ ජිවිතය” කෘතිය ඊයේ (14) සවස ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී එළිදැක් විණ .
ජයසුරිය ගේ වම හා ජිවිතය කෘතිය සාකච්ජා කිරීම සඳහා අරාධිතයන් ලෙස භූපති නලින් , විදර්ශන කන්නන්ගර් ,මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ ජෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහභාගි වුහ .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර ද පැමිණ සිටියහ .
භුපති ගේ වාසු සහ බහුට එල්ල කර විවේචන හමුවේ වාසු ශාලාවෙන් නැගිට ගියේය .
භුපතිට අනුව වම යනු බාහු සහ වාසු විය.




