තරුණ සහ කාන්තා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

A workshop to educate youth and women journalists
ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමය මගින් විද්යුත් ජන මාධ්‍යකරණය සම්බන්ධයෙන් තරුණ සහ කාන්තා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අද (17) කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වේ .
මෙම වැඩමුළු සඳහා සම්පත් දායකත්වය සපයන්නේ ජාත්‍යන්තර ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මගින්ය.
අද පෙරවරුවේ විද්‍යුත් තක්ෂණය හා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අයි .සී .ටි. ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂක චානුක වත්තේගම සහ සමාජ මාධ්‍යයේ මුලා කිරීම සහ එවා හදුනා ගැනීම, කතා පිටු දැකීම ,වැරැදි තොරතු යනු මොනවාද ? වැරැදී තොරතුරු ඇති වන මුලාශ්‍ර යන මැයෙන් ආචාර්ය ප්‍රසාද් පෙරේරා යන අය දේශන පැවැත්වුහ.











