විරෝධතාකරුවන්ට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර පනහක් අත්අඩංගුවට

Fifty tear gas and water attacks were arrested on the protestors
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය මගින් අද (24) කැඳවන ලද උද්ඝෝෂණයට සහභාගි වු ව්රෝධතාකරුවන් 50 දෙනෙක් පමණ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව උස්ස පොලිස් නිලධාරියෙක් අප සමඟ පැවැසීය.
මෙම අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අතර කාන්තාවන් කිප දෙනෙක් ද සිටි බව වාර්තාවේ.
විරෝධතාකරුවන් නිව්ටවුන් වල සිට කෝටා පාර හරහා පෙළපාලියේන් ගමන් කළ අතර පොලිසිය සෞඛ්‍ය අමත්‍යංශය ඉදිරිපිට දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු පියවර ගත්තේය.
විරෝධතා උද්ඝෝෂණය මැඩ පැවැවිමට දහසකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් කැඳව තිබුණි.




