ඡි20 සමුළුව පුටින් සහ සෙලෙන්ස්කි හාද කිරිමේ වෑයමක්

0
FILE PHOTO: Russian President Putin speaks during annual news conference in Moscow

FILE PHOTO: Russian President Vladimir Putin speaks during annual news conference in Moscow, Russia December 20, 2018. REUTERS/Maxim Shemetov/File Photo

ඡි20 රාජ්‍ය නායක සමුළුවේදි රැසියන් ජනාධිපති ව්ලැව්දමිර් පුටින් සහ යුක්ක්‍රෙන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි මුණ ගස්වා සාමකතා පැවැත්විම කෙරේහි තම අවධානය යොමු වි ඇතැයි ඉන්දුනියා ජනාධිපති ජෝකේ විඩෝඩෝ පවසා ඇත .

තව නොබෝ දනකින් ඉන්දුනිසියාවේ පැවැත්විමට නියමිත ඡි20 රාජ්‍ය නායක සමුළුවට රැසියානු ජනාධිපති ව්ලැව්දමිර් පුටින්ට ද ඇරයුම් කර ඇති බවත් පුටින් එම ඇරයුම භාර ගෙන සමුළුවට පැමිණේතැයි තමා විශ්වාස කරන බව ඉන්දුනියා ජනාධිපති විඩෝඩෝ පවසයි .

මෙම සමුළුව පැවැත්තෙන්නේ ඉන්දුනිසියාවේ බාලිහිදිය .

රුසියාව සහ යුක්ක්‍රෙනය අතර පැවැත්වෙන යුද්ධය අවසන් කර සාමකතා පටන් ගැනිම සදහා මෙම සමුළුව වේදිකාවක් කර දිමට ද තමා සුදානම් බව විඩෝඩෝ පෙන්වා ‌දුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *