රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !

0
DSC_2629

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සහ අරගලයේ ක්‍රියාකාරයෙකු වු ප්‍රියාත් නිනේෂලට කඩුවෙ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දන අබේරත්ත සහ ඔහුගේ මැරයෝ එල්ල කළ ප්‍රහාරය හෙළා දක අද (11) කොටුව දුම්රිය පොල ඉදරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට ගාලුමුවදොර අරගලකරුවන් රැසක් සහභාගි වී සිටියහ .

රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර ප්‍රහාර හෙළා දකිමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *