භාෂණයේ අයිතිය වෙනුවෙන් සහ මර්දනයට එරෙහිව 89 යේ සහෝදරත්වය නැගී සිටිති

0
WhatsApp Image 2023-06-17 at 21.21.30 (1)

භාෂණයේ අයිතිය සුරකිනු ! පොලිස් මර්දනය නවතනු! යැයි ආණ්ඩුවට බල කර ඊයේ (16) සවස මහනුවර ජොර්ජ් . ඊ .ද . සිල්වා පරිශ්‍රය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක පැවැත්විණ .

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ 89 යේ සහෝදරත්වය විසිනි .

ආගම්වාදීන්ගේ විවිධ තර්ජන හා ගර්ජන මැද භාෂණයේ අයිතිය වෙනුවෙන් සහ මර්දනයට එරෙහිව මේ මෙහෛාතේ නැගි සිටින්නට කොන්දක් තිබිම ගැන ලංකා ස්කයි නිවිස් සතුටු වන අතර ප්‍රහසන ශිල්පී නතාෂා මගහැර භාෂණයේ හෝ ප්‍රකාශනයේ හොා් කලාවේ නිදහස ගැන කතා කළ නොහැකිය . ඒ වගේම නතාෂා ඇතුළු සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට එරෙහිව මහජනයා පෙළගැස්විය යුතුය .

භාෂණයේ අයිතිය වෙනුවෙන් සහ මර්දනයට එරෙහිව 89 යේ සහෝදරත්වය නැගී සිටිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *