මහජන නැගිටීම සැමරීමට මිරිහානේ පැවැත්වූ විරෝධතාවකට ආණ්ඩුව මුර්ග පොලිස් ප්‍රහාරයක් එල්ල කරයි
සකුන ජයවර්ධන විසිනි පසුගිය වසරේ ගෝල්ෆේස්හි පැවති විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධවූ කන්ඩායමක් විසින් නුගේගොඩ ජුබිලි කනුව ආසන්නයේ මාර්තු 31 වනදා පැවැත්වූ...
සකුන ජයවර්ධන විසිනි පසුගිය වසරේ ගෝල්ෆේස්හි පැවති විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධවූ කන්ඩායමක් විසින් නුගේගොඩ ජුබිලි කනුව ආසන්නයේ මාර්තු 31 වනදා පැවැත්වූ...
ශාන්ත විජේසුරිය විසිනි 1989 -88 හම්බන්‌තොට දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණ -තරුණියන් පවා දුන්...
නන්දන නන්නෙත්ති විසිනි රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ කඩිනම් වැඩ පිළිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරණය නො වැළැක්...
ගාලුමුවදොර අරගලයට ( අප්‍රේල් 09 ) අවුරුද්දක් පිරිම නිමිත්තෙන් අද (09) දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ ....
අප්‍රේල් 09 ෙඑතිහාසික මහජන නැගීටිමට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් සහ අරගලයෙදී මරා දැමු සහ මිය ගිය විරුවන් සමරා අද (09) උදේ...
ත්‍රිකුණාමල අඩවි වන නිලධාරීන්ට කර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසකට අප්‍රේල් පළමු වැනිදා පහර දීමක් සිදු කළ නාවික හමුද්‍රවේ උස්ස් නිලධාරීන් පිරිස...
ඒ . නික්සන් විසිනි බෞද්ධ භික්ෂුන් ඊසානදිග සෑම තැනම බුදු පිළිම තැන්පත් කරන බවත් ,පසු එම ස්ථාන වල බෞද්ධ විහාරස්ථාන...
ආණ්ඩුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පා්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අභියෝගයට ලක්කරමින් අධීකරණ ක්‍රියාමාර්ග ගැනීමට...
පසුගිය වසරේ අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවනින් කළ ගමන් පිළිබද සියලු තොරතුරු ඉල්ලුම්කරුට ලබා දෙන ලෙස තොරතුරු දැන...
ශාන්ත විජේසුරිය විසිනි පසුගිය දා ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට එරෙහිව ආණ්ඩුව ලුම්පන් ජනයා යොදා ගනිමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවක්...