skynews

Chathuranga-Bandara-3

CID යට දෙවතාවක් පැමිණි ඉසුරු බණ්ඩාරව අත්අඩංගුවට ගෙන නැහැ

රුපියල් කෝටි ගණනක් වංචා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි ගේ...

slide2

දිස්ත්‍රික් කිපයකට නායේ යෑමේ අනතුරු ඇගවිම්

ඉදිරි පැය 24 තුල කොළඔ. කළුතර , නුවරඒළිය ,කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රි්‍ක් වල ප්‍රදේශ කිපයක නායේ යෑමෙි අනතුරු...

galagodaatte-gnanasara-thero

ජාතිවාදය වැපුරුවා යැයි , ඥානසාරට වරේන්තු

බොදු බල සේනාා සංවිධානයේ මහ ලේකමි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිපියන්ව වහාම අත්ආංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරෛ්ක මහේස්ත්‍රාත් ශිලනි...

Standing against the twenty two

විසි දෙකට එරෙහි පොදුජන පෙරමුණ සිට ගනි

ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එමට නියමිත විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් ජන්දය නොදෙන...

Ranil, let's defeat the tyrannical government!

රනිල්, ටිරාන් පරපිඩක ආණ්ඩුව පරදවමු !

ත්‍රස්තවාදී වැළැක්විමේ පනත, ඇතුළු මර්දන අණ පනත් අහෝසී කරන්නැයි බල කර සහ ගාලුමුවදෝර පැවති විරු සමරුව කඩාකප්ප කර, නීති විරෝධිව...

Bail for the five activists

අරගලකරුවන් පස් දෙනාට ඇප

අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු...

DSC_7827

අරගලකරුවන් පහක් අත්අඩංගුවට ,පොලිසිය ප්‍රචණ්ඩයි

ගා.ලුමුවදෝර අරගලයෛ් දී මිය ගිය අරලගකරුන් සිහිකර කිරීම සදහා ඊයේ (09) ගාලුමුවදෝ පිටියේ පැවැති විරු සමරු උත්සවයට කඩාවැදුණු පොලිසිය අරගලකරුවන්...

Postpones the Higher Level and Scholarship Examination

උස්ස පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමයි

2022 වර්ෂයේ පැවැත්විමට තිබු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් සඳහන් කරයි. 2022...

Year 2023 World economy will collapse - Sri Lanka is in the frying pan

වසර 2023 ලෝක ආර්ථික කඩා වැටෙයි – ලංකාව කබලෙන් ලිපට

වසර 2023 ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙන්න සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දුන්නාය....

Rehabilitation draft to crackdown on activists

පුනරුත්ථාපන කෙටුම්පත අරගලකරුවන් මර්දනයට

පුනරුත්ථාපන කාර්යාංශය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු සහ සඳහන් කරනු ලැබිය යුතු කාර්යාංශයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද එහි බලතල කාර්ය...